(නිමල කොඩිතුවක්කු)
දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට බව දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර මෙම නව කාඩ් පත හඳුන්වා දීමට කටයුතු කරන බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.
එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කරන බවත් ඔහු සඳහන් කළේය.
අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට ද නියමිතය.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්
ජගත් ලියනගේ Wednesday, 25 December 2024 10:19 PM
හොඳ වැඩක්. හැබැයි මගියාට අපහසුතාවයට පත් නොවෙන්න වග බලාගන්න...
ranjith Thursday, 26 December 2024 07:12 AM
පළමුව දුම්රිය මාර්ග නවිකරණය කර වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කරන්න. කෝටි ගණන් විදේශ සමාගම් වලට පූජා කරන්නේ නැතිව. බොහෝ දුම්රිය මාර්ගවල ආදායම දුම්රිය හරස්පාරවල් වල සේවය කරන සේවකයින්ට ගෙවන්නවත් ප්‍රමාණවත්ද? දියුණු රටවල තාක්ෂණය ගේන්න හැදුවාට බිම්මට්ටමේ තාම පවතින 1950 ගණන්වල තිබුණු තත්වයක්...
Anura Thursday, 26 December 2024 08:51 AM
දුමරියේ කැඩුණු බිඳුනු යකඩ මෙවලම් ටිකත් අලුත් වැඩියා කරන්න. දුමරිය තවමත් යල් පැන ගිය ක්‍රම භාවිතා කරනවා. මේවා දිණු කරන්න පුද්ගලික අංශයට දියයුතුයි.
Buinny Preena Thursday, 26 December 2024 09:08 AM
වියදම් අඩු කිරීමේ වැඩ පිළිවෙලක්ද? එහෙමත් නැත්නම් මාටියා පාරක් ගහන්න හඳුන්වා දෙන ක්‍රමයක්ද?