(යොහාන් භාසුර)
ඉන්දීය ණය පහසුකම් යටතේ සපයන ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි දින පහ තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයේ පළමු තොගය ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 38,000 ක් රැගත් පළමු නෞකාව හෙට (1) පැමිණෙන බවත් ඉතිරි ඩීසල් මෙට්‍රික්ටොන් 38,000 ක් රැගත් දෙවැනි නෞකාව ලබන 5 වැනිදා ශ්‍රී ලංකාව ළගාවීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දින පහකදී ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 ක්
චන්දන Thursday, 31 March 2022 03:55 PM
කියන්නේ ම බොරු . 38000 ඒව 2ක් 80000 වුනේ කොහොමද .
Sanath ඉතාලිය Thursday, 31 March 2022 04:33 PM
ඇයි බන් මේම.එක්කො හරිගාන දාපන් 80000ක් කියනව 76000ක් එවනව හරි ගාන 80000? නැත්නම් 76000? එහෙමත් නැත්නම් 5% ඉන්දියාවෙදිම මාටිග ගැහුවද