(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි විය.ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.




COMMENTS
ඔතන ඉන්න දූෂිත දේසපාලුවන්ට නම් හොන්දා ... අපිට නම් පාර්ලිමේන්තුවේ ඉන්න එකම දේසපාලුවෙක් ගැනවත් කිසිම ව්ස්වාසයක් නැහැ. බලලෝබි බඩගොස්තරවාදි ආත්මාර්තකාමි හොර දූෂිතයෝ තමා වැඩිපුරම ඉන්නේ ?
සුහදත්වය වර්ධනය කිරීමක්.., අපිටනම් වාන් පාටි, පරිප්පුත් නැතුව...
ජවිපෙ තුන් දෙනා විතරයි මේ පාටි වලට එන්නේ නැත්තේ, ඡන්දේ දීපු අපිට ආඩම්බරයි
මේ ඔක්කොම එකයි මල්ලි...!
මුන් ඔක්කොම යාලුවෝ මල්ලි. අපට තමයි මුන් ඔක්කොම කෙලින්නෙ.
රංජන් කිව්ව කියමන මතක් වෙනව ආයුබෝවන්, මෙි ඔක්කොම ෆෙරඩ්න්ස්ල මල්ලි.
ඉරිසියාකාර ජෙප්පො රනිල්ගෙ තේ පාටියට ආවේ නෑ.
රටකට හොඳම නළු නිළියෝ ඉන්නේ පාර්ලිමේන්තුව නැමැති රඟහලේය.
ගෙට ගිනි තියනකොට පොත් ටික හන්ගලා කෝට් බෑයවල් ටිකක් නම් බේරගන තියෙනවා වගේ. අනිත් හොරු ටිකත් ඉන්නේ කැකිරි හිනාව දාගෙන. ඇමතිකමක් බලාගෙන වෙන්න ඇති. මුන්ට බඩ යන්න වටිනවා රටක්ම බඩගින්නේ තියලා මෙතන ජය පැන් බොන එකට.
ඕව හොදයි මොලයක් නැති පරයන්ට.