(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අද(14) රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩොලරය යළි ඉහළට
සතුට Tuesday, 14 March 2023 01:43 PM
ඔන්න දැන් කට්ටිය සතුට පලකරල අදහස් දක්වයි.
pathiranaTuesday, 14 March 2023 02:07 PM
ඔව් ඉතින් පිට රටවල දුක් විඳලා හම්බ කරන අපිට සතුටක් .ඔය දෙකයි පනහේ සෝබන දාලා රුපියල නැග්ගුවට අපි දන්නවා ඕකේ නියම තැන
de silva Tuesday, 14 March 2023 01:58 PM
රුපියල ශක්තිමත් කරන්න නම් ශ්‍රී කංකාවෙ සුලු සහ මධ්‍යම පරිමන ව්‍යපාරික ශක්තිමත් වෙන්න ඔනෙ, ඔවුන්ගෙ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවෙ හිගය , එව එන්නෙ නිතියනුකුලව නොවෙ එම නිසා මිල අධිකය, කර්මන්ත වාසි යන පරිසරයක් රුපියල ශක්තිමත් වෙන්නෙ නැහැ , මෙක සතුටට කාරනයක් නොවෙ , රුපියල 400 පැන්නොත් රටෙ විශාල අර්තික ප්‍රශ්න ඇති වෙනව.
පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 02:24 PM
කෝ අර ඊයෙ පෙරේදා ඩොලර් එකෙන් ගේම ඉල්ලපු අය…? බොරුව තාවකාලිකයි.
ANURA ROME Tuesday, 14 March 2023 03:06 PM
මේ පිටිගල ඉන්නේ මිලානෝ කිවුවට විශ්වාස කරන්න අමාරුයි ,පොල්ගස් නැගලද ආවේ .නැත්නම් ලෝකයේ කොහෙත් මුදල් ඒකක අඩු වැඩි වෙනවා දන්නේ නැද්ද .දන්න කෙනෙක් ගෙන් අහලා දැනගන්නවා .මැට්ටා
fairoosTuesday, 14 March 2023 04:28 PM
එතකොට අනුර ඉන්නෙත් ඔය හරියෙමද?
පිටිගල මිලානෝTuesday, 14 March 2023 05:22 PM
අනුර, ඔබට කියවන්න නම් ටිකක් පුළුවන් බව පේනවා නමුත් තේරුම් ගන්න තමයි බැරි. පාඨකයෝ තීරණය කරයි ඔබද මමද පොල් ගහෙන් බැහැලා බෝට්ටුවේ ආවේ කියලා. ඔයා වගේ අය තමයි ඉතාලියට ඇවිල්ලා වාඩිවෙන වැසිකිළි කොමෝඩ් එකෙත් කකුල් වලින් උඩට නැගලා හරිබරි ගැහිලා කාරිය කරන්නේ… ඇත්ත කියන්න ඔයා වෙන්නප්පුවේ නේද…?
PATHI VARESE Tuesday, 14 March 2023 03:09 PM
මට හිතෙන්නේ මේ පිටිගල, තම මව්බිමට කෙලවෙනකම් බලාගෙන ඉන්නේ.
ANURA ROME Tuesday, 14 March 2023 05:19 PM
රොමේ කොහෙද මිලාන් කොහෙද කියා නොදන්නා....
බද්රානි Tuesday, 14 March 2023 08:12 PM
ඉතාලි ජාතිකයින් ළඟින් ගියත් නහය වහගන්නවා ඇති මේ ලංකාවේ සිංහලයින් දැකලා. ලංකාවේ පරයින් මෙතන මරා ගන්න හදනවා. හරියට නිකම් පඩි අරගෙන වගෙයි. ඉතාලියට නෙමේ, හඳට ගියත් බල්ලෝ බල්ලෝමයි.. ඔවුන්ට කොහේද වැදගත්කම්...? අනික ඉතින් ලංකාවේ ජීවත් වුණු ගම්පළාත අනුව බල්ලන් වෙනස් වෙනවාද? එකම වර්ගයේ බල්ලන් ඉතාලි ගිහින් පොෂ්වෙලා දෙකට බෙදිලා අපිට පේන්න රඟනවා. ඉතාලියේ බලුකෑම කමින් සිංහයින් යයි හිතාගෙන ඉන්නේ... රටත් විනාශයි...!!!
රංජන්Wednesday, 15 March 2023 02:45 PM
භාෂාවෙන් තේරෙන්නේ කසාද නොබැඳ වයසට ගිය කෙනෙක් වගේ… ඔයා වෙන්නප්පුවේ නේද?