(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් ඩෑන් ප්‍රියසාද් මහතා මියගිය බවට පොලිසිය කලින් සඳහන් කළද එය වැරදී තොරතුරක් නිසා සිදු වූවක් බවට පසුව තහවුරු කරන ලදි.
එම වරද නිවැරදි කරමින් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මහතා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර ලබන බවයි.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
Sana Tuesday, 22 April 2025 10:13 PM
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි
Mahesh Tuesday, 22 April 2025 10:16 PM
දේවාලේ කරගෙන පාඩුවේ හිටියනම් නොමැරී ඉන්න තිබුණා. රජ ඇසුර භයනකයි කියන්නේ නිකන් නෙමේ.
පුරවැසියා Tuesday, 22 April 2025 10:18 PM
හරක් මරන්න එපා දෙයියෝ.
පොඩිඑකා Tuesday, 22 April 2025 10:29 PM
ඉතිරි කොටස හිතාගත හැක!
නෝ-මල් Tuesday, 22 April 2025 11:06 PM
සාටකයෝ අරක්ෂා වෙන්න වලදාන එක බත් පත කාගෙන හිටපු සාක්කි..........
Darshana Tuesday, 22 April 2025 11:58 PM
විරුද්ධ මත දරන පුද්ගලයන්ට ජීවත්වීමේ අයිතියක් නැත
නුවන් Wednesday, 23 April 2025 12:10 AM
ඩෑන් කියන්නේ ගොඩක් පින් කරපු හිත හොඳ කෙනෙක් . ඔහු ජාතිය ආගම ගැන කතා කරපු නිසා ඒවා දිරවන්නේ නැති කල්ලතෝනි ඔහුගේ මරනය ප්‍රාර්ථනා කරත්, ඔහු කල අප්‍රමාණ පින් කම් වලින් ලද අනන්ත කුසලයෙන් ඔහු සුවපත් වේවා ! වර්ෂය නම් මතක නෑ , රුවන් වැළි මහා සමිදුට ඔහු විසින් පිරිසක් එක්ක ලොකූ චීවර පූජාවක් කරා. එතුමාට මේ විශ්වයේ අනන්ත බලයෙන් ඉක්මනින් සුවපත් වේවා !!!
Sri lankan Wednesday, 23 April 2025 12:39 AM
මේ නාට්‍යයත් එයා අධ්‍යක්ෂණය කළා වෙන්න ඇති...
බද්රානි Wednesday, 23 April 2025 01:46 AM
මේ පුවත මුලින් කියවද්දී දැනුන සතුට, පසුව අසතුටක් දක්වා පරිවර්තනය වුවා...මරණයෙන් කෙලවර විය යුතු පුද්ගලයින් ජීවත් වෙලා යයි සිටුනු ඇසීමම කනගාටුවට කරුණක්...මෙවැනි පුද්ගලයින් මේ පින් බිමෙන් තුරන් වුන දාන මගේ මව් බිම සුන්දර තැනක් වේවි අප සැමට!! සමාජ පිළල මෙරටින් තුරන් කල යුතු කාලයයි මේ....මගේ රට ජාතිය වෙනුවෙන් කල උදාර ක්‍රියාවට නන්නාදුනන තුවක්කු කරුට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි !!!දළදා සමුදු පිහිටෙන් තුවක්කු කරුව සියලු දෙවි දෙවතාවියන් ආරක්ෂා කරන සේක්වා!!
C.K.Lankaputhra Wednesday, 23 April 2025 04:41 AM
ලැබිය යුත්තාට ඔහුට හිමි යමක් ඇත්නම් එය ලැබිය යුතුමයි.
Shelton Wednesday, 23 April 2025 06:08 AM
මුලින් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා කියනවා පසුව ඩෑන් ප්‍රියසාද් මහතා කියනවා.
සිංහල නිංජා Wednesday, 23 April 2025 06:29 AM
මේ ආණ්ඩුවෙන් පිස්සු බල්ලන්ට වෙඩි කියන වැඩ සටහනක් පටන් අරන් වත්ද?
යෝගා Wednesday, 23 April 2025 06:51 AM
මේ ආණ්ඩුව පාතාලය හුරතල් කරන්නේ ඇයි කියලා දැන් පැහැදිලියි. පන්නපු කන්ටේනර්වලින් පාතාලයටත් සැපයීම් වෙලා ඇති.
පොලිසියේ රාලහාමි Wednesday, 23 April 2025 06:55 AM
පොලිසියේ "පළමුවෙනි" නිවේදනය අහපු සියලුම "ජාතිවාදී නොවන" ශ්‍රී ලාංකිකයින් වන අපි සතුටින් ඉපිලිගියා, නමුත් මේ රටේ අවාසනාවකටදෝ පොලිසියේ දෙවන නිවේදනයෙන් කිවේ ..මේ ජාතිවාදී..ආගම්වාදී..රට ගිනිතියන අමනයා අපාගතවෙලා නැහැ ..අපාගතවෙන්න ඔන්න මෙන්න ..දැඩිසත්කාර ඒකකයේ පන ගැහි ගැහි කරපු අපරාධ මෙනෙහි කරමින් පන අදිනවා කියලා.දැන් මේ සිද්ධියටත් ගොම්මන්පිල, චම්පික වගේ අමන ජාතිවාදී නරුමයින් මොකක් හරි නරිනාටකයක් ලියලා ඇති.කවුරු කලත් වැඩේ හරියට නොකල එකටනම් සමාවක් දෙන්න බැහැ ..
Rupavathi Wednesday, 23 April 2025 07:11 AM
අයියෝ..මම හිතුවේ වලකජ්ජ ගහලා කියලා.
Roshan Wednesday, 23 April 2025 07:48 AM
පොලිසියටත් හදිස්සිය නේ. මේ නිවුස් එක දෙන්න. ඉතින් පොලිසියට පොඩ්ඩක් ඩාම් උනා, ඩූම් උනා
Hafeel Wednesday, 23 April 2025 09:55 AM
කල දේ පල දේ .තමන් වපුරපු එක තමයි නෙලන්නෙත්