
(රංජිත් රාජපක්ෂ)
වත්තල සිට නානුඔය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් දිඹුල ඩෙවොන්වත්ත ප්‍රදේශයේදී ලොරි රථයක මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක ජිවිතක්ෂයට පත් වි තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත (23) දින ඇතුලත් කල බව දිඹුල පොලිසිය පවසයි. තුවාලකරුවන් අතර ත්‍රිරොද රියාදුරාද සිටියි.
නානුඔය කෙල්සිවත්තේ පදිංචි 25 හැවිරිදි තරුණියක මෙසේ මියගොස් ඇත.
වත්තල සිට නානුඔය ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි විම සදහා යමින් සිටි මෙම අනතුර සිදුව තිබේ.



2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩෙවොන්වත්තේ අනතුරින් කතක් මරුට දෙකකට තුවාල