IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඩඩ්ලි වැට ගලවන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි  පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට   තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

"අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි"   යැයිද  ඔහු සඳහන් කළේය.

සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ  ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය.

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය.

අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි.

ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක  කඩල අලුතින් හදනවා.



අදහස් (19)

ඩඩ්ලි වැට ගලවන්න යයි

යෝගා Saturday, 06 September 2025 02:30 PM

ඒක තමයි. ආණ්ඩුවට ඕනෑ වෙලාවට නෙමෙයි ඩඩ්ලිට පහසු වෙලාවක එයා ඒක කරයි. ලාල්කාන්තට තියෙන්නේ කරබාගෙන සද්ද වහල ඉන්න.

:       46       81

පොඩිඑකාSaturday, 06 September 2025 07:45 PM

යෝගට රෙද්දෙ ගිහිං. හූ…, හූ….!

:       2       0

ප්‍රියන්තSaturday, 06 September 2025 07:53 PM

ඩඩ්ලියා වැට ගලවන්න කලිං ලොංඩරි යෝගගෙ රෙද්ද ගැලෙව්වා.

:       1       0

ශාම්ලාල්Saturday, 06 September 2025 09:54 PM

ලොකු හාල් මෝලක් තිබ්බ පලියට මේකා පොරක්ද? මේ කබ්බා පිම්බුවේ මාධ්‍යම තමා.

:       0       0

රියන්ස්Saturday, 06 September 2025 11:22 PM

යෝගා කියන්නේ ඩඩ්ලියගෙ පස්ස හෝදන සට්ටඹියද?

:       1       0

samSunday, 07 September 2025 05:47 PM

ඔහු දැනුවත්වම මෙම ගොඩනැගීම සිදුව තිබේ මම ඒක කඩලා හදනවා යන්නෙහි තේරුම කුමක්ද? එතැනම වෙනස් ආකාරයට ගොඩනැගීමද? එසේ නොමැති නම් ඔහුට අයත් කොටසේ පමණක් නීත්‍යානුකූලව ගොඩනැගීමද?

:       0       0

ravin Saturday, 06 September 2025 02:52 PM

ආවද ආයුබෝ වේවා...

:       0       53

පොඩිඑකා Saturday, 06 September 2025 02:52 PM

ඩඩ්ලිය කියන්නෙත් අර පොලිස්පති තුමා කිව්ව ජාතියේ, මාධ්‍ය වලින් ෆෝම් කරපු කබ්බෙක් කියලා ඔප්පු වුණා...

:       40       45

ලූට මූස් Saturday, 06 September 2025 02:54 PM

ඩඩ්ලියට කඩේ ගියපු එවුන්ට ඩඩ්ලියම ඇරියා!

:       26       49

ශ්‍යාම්ලාල් Saturday, 06 September 2025 09:55 PM

ලොකු හාල් මෝලක් තිබ්බ පලියට මේකා පොරක්ද? මේ කබ්බා පිම්බුවේ මාධ්‍යම තමා.

:       0       0

Chathuri Sunday, 07 September 2025 05:39 AM

වෙන රටක මෙහෙම දෙයක් වෙලා පස්සෙ වැට ගලවන්නම් කිව්වානම් හෝටලයත් ඉවරයි මෙයත් හිරගෙදර. ඒවාගෙම දඩ මුදලක් ගෙවන්න වෙනවා .තමන් දැනගෙන කරපු නිසා. අපේ රටේ නිතීය තවමත් පන අදිනවා. නීතිය කියන්නෙ නියමිත වෙලාවට කරන දෙයක් මිසක් මිනිසාට කැමති වේලාවට නොවේ දුප්පත් මිනිසෙක් මේ දේ කෙරුවානම් වැටයි හොටලේයි දෙකම බිම නේද

:       0       0

Rata Perata Sunday, 07 September 2025 08:59 AM

මෙතැන මෝඩ අදහස් දාන නූගත් කීපදෙනෙක් ඇරෙන්න බහුතරය රටේ නීතියට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව තේරුම්ගෙන තියෙනවා. ඒ ගැන වර්තමාන රජයට ප්‍රණාමය.

:       0       1

de silva Sunday, 07 September 2025 09:59 AM

ආණ්ඩුවට ඕනේ වෙලාවට නොවේ ඩඩ්ලිට කැමති වෙලාවට තව මාස 9 කට පස්සේ ඩඩ්ලි කැමති නම් ඕක ගලවල දමාවි ,ආණ්ඩුවේ සහල් උපදේශක ලෙස කටුතු කරන රටේ සහල් මිල තීරණය කරන ඩඩ්ලිට ඔය වැට ගලවනවද නැද්ද ? කරනවා නම් කරන්නේ කවදද කියල තීරණය කරන එක මහා දෙයක් නොවේ , නමුත් අපේ ගමේ මලිමවට කැන්වසින් කරපු බීච් එකේ කොල්ලෝ දැනට වසර 10 කට පෙර සිට වෙරල අසල සින්නකර ඉඩම් වල අටවාගෙන පොල්ලතු සෙවිලි කල රෙස්ටුරන්ට් මඩු ටිකත් , ආණ්ඩුව බැකෝ එකක් ගෙනත් එක දිගටම ගලවලා දැම්ම එක ගැන ,

:       0       0

Ravi Sunday, 07 September 2025 11:31 AM

ඉතින් ඔහුගේ හෝටලය ඉදිරිපිට නුවරඑළිය ගස් ගැන කුමක් කිව හැකිද? ඩඩ්ලි විසින් විනාශ කරන ලදී.

:       0       0

සෙනෙවිරත්න Sunday, 07 September 2025 12:21 PM

කෝ අර ලාල් කාන්තට කෝචොක් කල අය? අර රනිල් ඇතුළට දාල පෙන්නන්නකෝ, මහින්ද ගෙදරින් යැව්වද ඇහුව, සියල්ල වෙලාවට කලාවට වෙනව. ජයවේවා මාලිමාවට, විපක්ෂ සියල්ල හෝදගෙන යනව

:       0       1

Colombo Citizen Sunday, 07 September 2025 12:29 PM

සමාජයට පිළිකාවක්. දේශපාලනඥයන් ඔහු මත යැපෙන නිසා ඔහු ඔවුන්ට බිය නැත.

:       0       0

Mahesh Sunday, 07 September 2025 03:54 PM

ඩඩ්ලි කියන්නේ විකාර... මෛත්‍රීපාලගේ කලු සල්ලි සුදු කරපු ලොන්ඩරියක්... දැන් පැලවත්තට කඩේ යනවා උපාසක ලීලාවෙන්...

:       1       1

දොං සේතං Sunday, 07 September 2025 05:01 PM

ඉඩම බලෙන් අල්ලා ගත්තාට, එකේ ස්වභාවික පරිසරය විනාශ කළාට දඬුවම් මෙයාට දඬුවම් නොකළ යුතුයි. මොකද මෙයා පොල්ගෙඩියක් සොරකම් කළ නැතිබැරි එකෙක් නොවෙන නිසා.

:       0       1

pakeer Sunday, 07 September 2025 05:27 PM

මිනිහෙක් ප්‍රසිද්ධියේ වරද පිළිගෙන හරි මගට එනවා නම්, නීතියට ගරු කරනවා නම් ඒක ලොකු දෙයක්... මොන මගුල වුණත්, ආණ්ඩුව ලබන ජයග්‍රහණයක් හොද ආදර්ශයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site