IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ටොෆි බෝල කෑ සිසු සිසුවියෝ හතක් රෝහලේ

(ලක්මි කුඩලිගම)

ටොෆි වර්ගයක් ආහාරයට ගැනිමෙන් අසනිපවු බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ළමුන් හත් දෙනකු  අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කළ බව පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිනි පමිලා නිශාන්ති මහත්මිය පැවැසුවාය.

අමතර පන්තියකට සහභාගිවු පහ වසර පන්තියක ළමුන් පිරිසක් ප්‍රදේශයේ වෙළදසලකින් මිලදි ගත් ටොෆි බෝල වර්ගයක් ආහාරයට ගෙන ඇත. ටොපි වර්ගය අහාරයට ගැනීමෙන් පසුව ළමුන් කීපදෙනකු අසනිපවි ඇති අතර පසුව ඉන් සිසු සිසුවියන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කර තිබේ.

පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ප්‍රකාශකලේ ටොෆි බෝල වර්ගයක් ආහාරයටගැනිමෙන් අසනිපවු වයස අවුරුදු 10 -12 ළමුන් හත්දෙනකු රෝහලේ ප්‍රථිකාර ගන්නා බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත්ය.



අදහස් (1)

ටොෆි බෝල කෑ සිසු සිසුවියෝ හතක් රෝහලේ

Pradeep Kumara Saturday, 24 September 2022 09:20 AM

නිසි බලධාරින් නින්දේ.. ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග ඇතුළු නිෂ්පාදන බොහොමයක් වෙළඳපලේ. රටේ සෑම අංශයක්ම පිරිහිලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site