
(රෝෂන් තුෂාර)
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ට පූර්ව ඇපයක් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේයෙ
කොළඹ අපරාධ කොට්ඨාස ය වෙනුවෙන් රජයේ නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.තමාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවත් එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඉල්ලා ජේසි රංගා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවරූ පැමිණිල්ල නිෂ්ප්‍රභා කරමින් මෙසේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
2025 දෙසැම්බර් මස 30
39
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජේ ශ්‍රී රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි