(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහරගම නගරයේ විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නියැලි සිටිති.
සටන් පාඨ ලියා ඇති විශාල පුවරු ඔසවාගෙන පන්නිපිටිය සිට මහරගම නගරයට පැමිණෙන මහරගම නගර මධ්‍යයේ විරෝධතාවේ නියැලෙති .
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජ.වි.පෙ. සමාජිකයෝ මහරගමදී විරෝධය දක්වති
pakeer Sunday, 03 April 2022 12:07 PM
රාජ්‍ය මර්දනයට පරාජය... ජන මතයට ජය...!
Ruhunu Sunday, 03 April 2022 12:11 PM
මෙයාලගේ ආණ්ඩුවක් ඇවිල්ලා... ඇඳිරිනීතිය දාපු වෙලාවක උද්ඝෝෂණය කළොත් කෙළින්ම බෙල්ල කපනවා.
sweneSunday, 03 April 2022 01:15 PM
ඇඳිරි නීති දාන්න තරම් තත්ත්වයක් ඇති නොවන විදියට වැඩ කිරීම සිදුකරයි කියලා හිතමු.
Saman Sunday, 03 April 2022 12:49 PM
දැන් රටට ඩොලර් එයි. අනේ මෙහෙමත්...!
AjanthaSunday, 03 April 2022 01:33 PM
මොලේ කොහේද තියෙන්නේ...?
Gamini Sunday, 03 April 2022 01:15 PM
මෙයාලා දැන් ආණ්ඩුවට විරුද්ධව කතා කළාට... 88 මගේ තාත්තා ජවිපයට විරුද්ධව කතා කළා කියලා මැරුවා...
Hamilton Sunday, 03 April 2022 02:12 PM
සහෝදරයා. අපි අතීතයේ හිටියොත් හැමදාම එතැනින් ඉදිරියට යන්න බැහැ. මම කණගාටු වෙනවා අතීතය ගැන...!
hesaSunday, 03 April 2022 05:02 PM
අතීතය මතකයන් සියැසින් දුටු කෙනෙක්ට ඒ සිදුවීම් මතකයේ තියෙන තාක්, එතැනින් ඉදිරියට යන්න බැහැ. එදත් කළා වගේම ප්‍රකෝපකාරී ක්‍රමයට විනාශකාරී ආරාවුල් නොව මහජනයාට හිත් ගන්නා අයුරින් ඇමතුම් කළා නම් තරමක් දුරට ඇහුම් කන් දෙයි...
Sanath Kandy Sunday, 03 April 2022 01:22 PM
මර්දනය හමුවේ නොසැලෙන අභීත නායකත්වය ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය...!
de silva Sunday, 03 April 2022 01:55 PM
ජාති භේද, පක්ෂ, පාට අමතක කර සියලු දෙනාම පොදු සතුරාට විරුද්ධව පෙළගැසෙන්න.