IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජාත්‍යන්තර සාම දින සැමරුම සූම් තාක්ෂණය හරහා

(නිපුන් ගරුක)

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව සංවිධානය කරන 'ජාත්‍යන්තර සාම දින සැමරුම' ලබන 21 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

මීට සමගාමීව පැල 100,000 සිටුවීමේ ජාතික වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

මෙවර සාම දිනයෙහි තේමාව වී ඇත්තේ "සාධාරණ යහපත් ලෝකයක් ලෙස ලෝකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම" යන්නයි.

බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට සජීවීව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පරිවර්තන ද සහිතව මෙම වැඩසටහන පැවැත්වේ.

සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනි දින ලොව පුරා ජාත්‍යන්තර සාම දිනය සමරනු ලබන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සාමය පිළිබඳ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා කැප වූ දිනයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇත.



අදහස් (1)

ජාත්‍යන්තර සාම දින සැමරුම සූම් තාක්ෂණය හරහා

sam Wednesday, 15 September 2021 05:10 AM

අයියෝ ඇයි zoom තාක්ෂණයෙන් කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 301 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site