IMG-LOGO

ජීවන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ සහ සුදත් එච්. එම්. හේවා) 

වත්මන් රජය විසින් වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ලබාදිමට රජය කටයුතු නොකරන්නේ නම් තමන් රජයට දක්වන සහයෝගයෙන් ඉවත් වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රජ්‍ය අමාත්‍ය  ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

ජිවන් තොණ්ඩමන් මහතා (02) දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස මුලස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා මෙසේ පැවසිය.

‘ලංකා කම්කරු කොංග්‍රසය රජයට සහයෝගය දෙන්න තිරණය කලේ රජය කෙරෙහි ලොකු විශ්වාසයක් තබා ගනිමින්. වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කරන බවට අපට පොරොන්දු වු නිසා. වත්මන් රජයේ ක්‍රියා පටිපාටිය පිලිබදව මම විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයෙත් විශාල පිරිසක් දැඩි කල කිරිමෙන් ඉන්නේ.“

 



අදහස් (6)

ජීවන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

sachith Sunday, 03 April 2022 12:39 PM

සීයයි, තාත්තයි කරපු දේ නොකළොත් තමයි ඔයලගේ තව පරම්පරා 10ක් ආවත් ඉතින් අහිංසක වතුකම්කරුවෝ දුක්විඳවලා ඒක විකුණලා කන එක තමයි රස්සාව...

:       3       39

Saman Sunday, 03 April 2022 12:47 PM

ඉතින් යන්න...

:       3       28

naleen Sunday, 03 April 2022 12:51 PM

මෙයාට ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕනෑහින්දා මිනිස්සුන්ට මුකුත් වුනේ නැහැ කියනවා. කැබිනට් ඇමතිකමක් ලැබුණා නම් කොහොමද?

:       3       29

Prabha Sunday, 03 April 2022 01:07 PM

දැන් වෙන්දේසියේ ලංසු තියන වෙලාව... තව ටික දවසකින් වැඩිම ලංසුවට විකිණිලා යාවි... අපි නොදන්න චෙස්.

:       1       15

de silva Sunday, 03 April 2022 01:20 PM

මේ ගොල්ලන් වතුකම්කරුවන් ගොනාට අන්දමින් පරම්පරා 3 නිතරම පාලක පක්ෂයේ ඉඳන් සුරසැප විඳිමින් මඩිය තරකරගත්තා... වතුකම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වැනි දේවල් හැමදාම, මෙයා ජනාධිපති වුණත් වතු කම්කරුවන් විසින් මෙයාට ගල්ගසා පලවා හරිනු ඇත.

:       1       17

Kumara Sunday, 03 April 2022 01:30 PM

රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නකොට ඔයාට විතරද බඩගින්න දැනෙන්නේ..? ගොන් පාට් නොදා ඉන්න...

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site