IMG-LOGO

⁣ජර්මනියේ කොරෝනා මරණ 389 ක් දක්වා ඉහළට

ජර්මනියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52,547ක් දක්වා වැඩි වී ඇතැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 389ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට රොබට් කොක් ආයතනය අද (29) සඳහන් කළේය.

පෙර දිනය හා සැසඳීමේදී ආසාදිතයන්ගේ  ගණන 3,965කින් වැඩි වී ඇතැයි ද කොරෝනා මරණ ගණන 64කින් වැඩි වී ඇතැයි ද එම ආයතනය නිකුත් කළ දත්තවල දැක්වේ.

රොබට් කොක් ආයතනය නිකුත් කළ නවතම කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනියට මේ වනවිට සිදුව ඇති සම්පූර්ණ බලපෑම් පෙන්නුම් නොකළ බවත් තවත් කලාපීය ප්‍රාන්ත කිහිපයක දත්ත ලැබෙමින් තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

රොබට් කොක් ආයතනය යනු ජර්මනියේ ෆෙඩරල් රජයට අයත් රෝග පාලන හා නිවාරණ පර්යේෂණ ආයතනයයි.
 
රොයිටර්
 
055

 



අදහස් (0)

⁣ජර්මනියේ කොරෝනා මරණ 389 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site