IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජපානයේ සහාය ශ්‍රී ලංකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස්  පුවත් සේවය වාර්තා කළේය.

ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නත් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය  යථා තත්ත්වයට පත්වීමෙන් පසුව බව හිදෙකි මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමේදී අවශ්‍ය වන ණය හිමියන්ගේ සහතිකය ලබා ගැනීම සඳහාආරම්භ කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාව සමග සිටිමින් සහයෝගය ලබා දෙන බව සම්මුඛ සාකච්ඡාවකදී මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කර ඇත.

චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමියන් සමග සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ඵලදායි කාර් ය භාර් යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද  හිදෙකි මහතා සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය.

ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක පමණ ද්වි පාර් ශ්වික ණයක් ලබා දී ඇත.



අදහස් (1)

ජපානයේ සහාය ශ්‍රී ලංකාවට

nika Saturday, 24 September 2022 09:55 AM

වාසනාවන් ... හෝ හෝ වාසනාවන්... ජපානෙට ගොඩක් පින්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site