IMG-LOGO

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

(ජේ.ඉඳුරුවගේ )

දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය  පවත්වාගෙන යාම සඳහා  ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි   ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ  ගැසට් නිවේදනය ඊයේ  (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .

 මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව    දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ  ආශ්‍රිත  දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට  මෙලෙස  සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.



අදහස් (3)

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

wedage Friday, 27 September 2024 10:41 AM

මම හිතුවා මේක කරන්නේ නිකමට කියලා බලනකොට තේරුමක් තියන දෙයක් නේද?

:       10       12

ලුම්බිණි Friday, 27 September 2024 11:20 AM

සන්නද්ධ හමුදා කැඳවන්න තරම් අවුලක් අපට නම් පේන්න නැහැ .

:       7       22

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 12:02 PM

රනිල්ගේ කෙරුව විකාර වැඩ කරන්න එපා !

:       8       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site