IMG-LOGO

ජනපතිකමට සුදුස්සා හරීන් කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

ආර්ථික විශේෂඥයකු  හෙයින් ඔහු රටේ ප්‍රශ්නය විසඳුණු  ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදීය.

තමා වසරක්  වැටුප් ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ආහාර නොගන්නා බවත්  ඔහු කීවේය .

තමා  කැන්ටිමෙන් කෑවොත්  පෙන්නන්න යැයිද  හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

සෙසු මන්ත්‍රීවරුන්ද එවැනි අදහසකට පැමිණ යෝජනාවක් මේ සභාවට ඉදිරිපත් කිරිම වැදගත්  යැයි පැවසූ මන්ත්‍රීවරයා එමගින් මන්ත්‍රීවරුන්ගේ ගෞරවය යම්තාක් දුරට ආරක්ෂා කර ගත හැකි වනු ඇතැයිද  ප්‍රකාශ කළේය.

ජනතාව කොපමණ කාලයක්  පාරේ රැඳී සිටියත් පවතින  ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවත් ප්‍රශ්නයට උත්තරය මේ සභාව ලබාදිය යුතු  යැයි  තමාගේ අදහස බවත්  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (7)

ජනපතිකමට සුදුස්සා හරීන් කියයි

wimal Wednesday, 06 April 2022 05:30 PM

බුදු අම්මෝ... දැන් තමයි කාපු කෑම ගැන මතක් වුණේ... පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කන්න නොලැබුණාට... ඉදිරියේදී 225ටම මිනිස්සුන්ගෙන් හොඳට කන්න හම්බවේවි...!

:       10       47

harein Thursday, 07 April 2022 09:45 AM

හරීන් සුපිරි ධනවතෙකි. ඔහුට කැන්ටිමෙන් දිවා ආහාරය ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ද ආපන ශාලාවක් තිබිය යුතුය . ශ්‍රී ලංකා යෞවනයන් ආපනශාලා ගැන කරදර නොවන්න. එය ඔවුන්ගේ අනාගතයටයි

:       1       1

SUNIL MILANO Wednesday, 06 April 2022 07:11 PM

ඇයි? තාත්තා කිව්වේ නැද්ද තමුන්ව හොඳයි කියලා...!

:       16       48

shihan Wednesday, 06 April 2022 07:35 PM

මරුනේ... කුලියාපිටිය වොක්ස්වැගන් කාර්...! බොරුව තමයි.

:       17       42

දිමුත්Thursday, 07 April 2022 10:26 AM

හා දැන් මේගොල්ලො කියාපුවා ඔක්කොම කරලද තියෙන්නේ?

:       4       8

Nissanaka Thursday, 07 April 2022 10:35 AM

ජනතාවගේ තීරණය අනුර

:       22       5

sharm warn Thursday, 07 April 2022 12:15 PM

සජිත්ට වඩා හර්ෂ නම් හොඳයි තමයි

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site