IMG-LOGO

ජාතික රෝහල පාළුවට යයි

(යොහාන් භාසුර)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදයන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණදී සිටින පීඩාකාරී තත්වයන්ට කඩිනම් විසදුම් දෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අද (8) පෙරවරුවේ ආරම්භ කළ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහල පාළුවට ගොස් තිබුණි.

එම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහලේ ඖෂධවේදීන් සේවයෙන් බැහැර වීම නිසා එහි ඖෂධ නිකුත් කරන කවුළු වසා එම ස්ථානය පාළුවට ගොස් තිබුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (0)

ජාතික රෝහල පාළුවට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site