IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීන ඖෂධ ආධාර තොගය මෙරටට

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය ශ්‍රී ලංකාවට ලබා දුන් චීන යුවාන් මිලියන 500ක  හදිසි මානුෂීය සහාය යටතේ යුවාන් මිලියන 12.5 ක් වටිනා  ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක්  අද (23) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර් යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

රුපියල් බිලියන 5ක් වටිනා තවත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ඉදිරි මාසවලදී දිවයින පුරා රෝහල් සහ රෝගීන් වෙත භාර දීමට නියමිත බව චීන තානාපති කාර් යාලය පැවසුවේය.



අදහස් (1)

චීන ඖෂධ ආධාර තොගය මෙරටට

Asela Friday, 23 September 2022 06:07 PM

ලෝකයේ ඇත්තම හිඟන්නන්...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site