IMG-LOGO

ගේ මැද නිධාන් හෑරූ පහක් සැකපිට

(ඉන්දිකා රාමනායක)

මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ නිවසක නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු මහනුවර විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරුවන්  නිවස තුළ නිදන් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරකට අනුව භට පිරිස් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32-47 අතර වයසේ පසු වන මහනුවර කොළඹ ඇතුළු ප්‍රදේශ වල ප්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිධන් හෑරීමට භාවිතා කර කළ උපකරණ ද සමග මැණික්හින්න පොලිසියට පොලීසියට බාර දී ඇත.

 



අදහස් (0)

ගේ මැද නිධාන් හෑරූ පහක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site