(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මේ දක්වා එම සාකච්ඡා සාර්ථ වී නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ නැහැ ඒක සාර්ථක වෙන්නෙ ගෙවන ගාන එක්ක නැව වැඩිපුර රැඳි ඉන්න කාලය . එක්ක ගෙවන්න උනහම... ඒක තමයි දැන් අලුත්ම මාෆියාව එකට දෙකක් කියන තියරිය