IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළක්

(නිමල කොඩිතුවක්කු)

සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙළ ඉදිරියේදී  ක‍්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය  පී. හැරිසන් මහතා පැවැසීය.

රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම මෙම වැඩ පිළිවළේ අරමුණ බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ  සඳහන් කළේය.

මෙයට සමගාමීව ගොවියාට අවශ්‍ය බීජ, උපකරණ නොමිලේම ලබාදීමේ වැඩ පිළිවළක් ක‍්‍රියාත්මක කරන  බවද ඔහු  සඳහන් කළේය.

ඉන්දියාව වැනි රටවල් සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය ආධාර ලබා ගන්නා බවත් ඔහු පැවැසීය.



අදහස් (0)

ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හැටන් ඡන්ද ගණන් කිරීමේ ස්ථානක කලබල කරලා
2025 මැයි මස 07 48 0

හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡ




නාවුල ජය ජාජබට
2025 මැයි මස 07 107 0



නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
2025 මැයි මස 07 954 0

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 877 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 220 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1275 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site