(රෝෂන් තුෂාර)
"ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට බලපෑම් කලේ යයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි " ගෝල් මාවල්ස්" කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය.
ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් සැකකරුට රුපියල් ලක්ෂ පහක මුදල් ඇප හා ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.
සැකකරුට සෑම බදාදා දිනකම ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.
"ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග පාවාදීමටයි යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් සැකකරු පසුගිය සිකුරාදා(13) දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු නම් කරන අවස්ථාවේදී අසාර්ථක විදිහට සෙල්ලම් කිරීමට ඇමෙරිකානු ඩොලර් 15000 ලබා දෙන බවත්,සැකකරු නම් කරන පන්දු යවන්නෙකුට එක් ඕරයක් ලබා දුනහොත් ඇමරිකන් ඩොලර් 30000.00ක මුදලක් ලබාදීමට සූදානම් බවත් සඳහන් කර තරග පාවාදීමට යෝජනා එරෙහිව මෙම විමර්ශනය සිදුකෙරේ.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ගෝල් මාවල්ස්’ හිමිකරුට ඇප