IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගින්නෙන් විපතට පත් සැමට කඩිනමින් සහන දෙන්න

(අංජුල මහික වීරරත්න)

තොට ලඟ කජීමාවත්ත මහල් නිවාසයේ ඇති වූ ගින්නෙන් විපතට පත් වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත්, ගින්න මැඩ පැවැත්වීමටත් කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොළඹ දිසාපති, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගිනි නිවන ඒකකයට කඩිනමින් අදාල උපදෙස් දෙන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

ඒ අනුව ගින්නෙන් විපතට පත් වූවන්ගේ සියලුම අවශ්‍යතා ඉටු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනටමත් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (0)

ගින්නෙන් විපතට පත් සැමට කඩිනමින් සහන දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 579 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 727 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site