කොළඹ - මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි වාර්තා වෙයි.
රටේ පවතින දැඩි අර්බුදයට විසැඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් මෙසේ විරෝධයයේ නිරත වන බව ද දැනගන්නට ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ - මහනුවර මාර්ගයත් වැහෙයි