(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
අභ්‍යාසලාභීන් හය දෙනකුට හිස රුදාව ඇති වී ප්‍රතිකාර ගැනීම සඳහා නාගොඩ රෝහල වෙත ගිය අවස්ථාවේදී එයින් එක් අයකු සඳහා සිදුකළ පි. සි. ආර්. පරීක්ෂණයෙන් අනතුරුව මුලින්ම ඒ බව තහවුරු වී තිබූ බව එම ප්‍රකාශකයා පවසයි.
ආසාදිතයන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්යය බළකා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි එම ප්‍රකාශකයා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37කට කොරෝනා
Rashmi ishara Sunday, 23 May 2021 05:03 PM
අපි කොහොමද ඇතුලේ ඉන්න අය ගැන දැනගන්නෙ
Dilenthi chathurika Monday, 24 May 2021 08:13 AM
කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම ළමයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.