
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසල නුවන් මහතාට අද පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරනු ලැබීය.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අදහස් දක්වමින් කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් දැඩි ශෝකය පළ කරන බව සඳහන් කළේය.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්විය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝසල නුවන්ට මැති සබෙන් සොව
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 10:19 AM
සමෘද්ධිමත් දේශයක් සහ ප්‍රබුද්ධ ජන ප්‍රජාවක් ගොඩ නගන්න තම ජීවිතයෙන් වැඩි කාලයක් කැප කල, අනපේක්ෂිතව අපෙන් වෙන්වු කෝසල නුවන් සොහොයුරාට අපගේ ආචාරය !
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 08 April 2025 03:59 PM
කජු සීයාගේ ගේ ගිනිතියලා, පළාත් පාලන රැස්වීමක කතාකරනකොට, පචයක් හිරවෙලා මියගිය අපේ සහෝදරයට නිවන් සුව !