ඉන්දිකා රාමනායක
ජා ඇලින් හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයකු ඇදිරීනීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ කෙසෙල්වත්ත පොලිසියේ 20 දෙනකු නිරෝධායනය සදහා අත්තිඩිය යෝජිත පොලිස් විශ්ව විද්‍යාලය වෙත යොමුකළ බව පොලිසිය කියයි.
මෙම පිරිස අතර 13 දෙනෙකු කොසල්වත්ත පොලිසියට අනුයුක්තව සිටින නිලධාරීන් බවත් සෙසු පිරිස නීතිපති පොලිස් මුරපොළේ රාජකාරි කරන නිලධාරීන් බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කොළඹ සෝන්ඩර් පෙදෙස් පදිංචි පුද්ගලයකු ඊයේ (15) දින ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට රැගෙන විත් ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණයේ දී මෙම පුද්ගලයා ජාඇල හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයකු බවට හෙළි වු බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මත්කුඩු වලට ඇබ්බැහිව සිටින මෙම පුද්ගලයා කොසල්වත්ත ප‍්‍රදේශයේ පවිත‍්‍රා සේවයකු වශයෙන් කටයුතු කරන බවත් ඔහු සමග ළගින් ඇසුරු කළ යාචකයන් ඇතුලූ තවත් පිරිසක් ද නිරෝධායනය සදහා යොමුකළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට
Salinda Thursday, 16 April 2020 10:25 AM
මේක මහා මගුලක් වුණානේ...,