IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුලියාපිටිය රැඳවුම් නිවසේ දැරියන් 36කට කොරෝනා

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 36 දෙනකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්‍ෂණ සහිත දැරියන් 46 දෙනකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාව අනුව එසේ 36 දෙනකු ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබිණ.

උණ රෝගය වැළඳී තිබූ දැරියන් 7 දෙනකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්‍ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසු  ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක්කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය ළමානිවාසය තුළට කෙසේ පැමිණ ඇත්දැයි සොයා මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වයි.

 



අදහස් (2)

කුලියාපිටිය රැඳවුම් නිවසේ දැරියන් 36කට කොරෝනා

Chaminda Wednesday, 24 November 2021 06:00 AM

ඔය ළමයින් අහල පහලට යනවා කියලා හිතෙනවා .මේක රම්මුතුගල රැදවුම් නිවාසය නම් එය එහෙමත් වුනාද බලන්න

:       1       1

Subhaasinie Wednesday, 24 November 2021 11:55 AM

රැදවුම් නිවාස අධිකරණයෙන් පරිවාස නිළධාරින්ගේ නිර්දේශ අනුව එවන් ළමයින් රදවා තබන බන්ධනාගාරය සමාන නිවාස වර්ගයකි. ළමා නිවාස ලෙස නොසැලකේ, පාලනය අධිකරණ යෙන් නොව පරිවාස දෙපාර්තමේන්තුව මගිනි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site