IMG-LOGO

කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙත් කොරෝනා

(වදුරඹ සිරිනිහාල් ගමගේ, යක්කලමුල්ල ජේ. කේ. එල්. චාමින්ද)

කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ සුළු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග තවත් සේවකයන් හතර දෙනකු නිරෝදායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම තත්වය නිසා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීමට වෙනත් සේවකයින් යොදවා ඇති බැව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 



අදහස් (0)

කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 72 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 287 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site