(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 790 දෙනෙක් අද (27) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2,572 කි.
ඒ අනුව මෙරටින් වාරතා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 174,849කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ආසාදිතයෝ අද 2572ක්
දිසා ... ගම්පහ Friday, 28 May 2021 07:56 AM
කල්ගත වී හෝ බොහොම හොඳ තීරණයක් ගැනීම සතුටට කරුණක්.. විය යුත්තේ මෙයම තමයි. කොරෝනාවෙන් ජීවිත ජීවත් කිරීමෙන් පසුව ඒ ගැන බැලිය හැකියි.