(දිමුතු සඳරුවන්)
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 150 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
අද දිනය වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 4 ක් බව ඒ මහතා සඳහන් කළේය.
එම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ඊයේ දින මියගිය රෝගියා ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 21 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ආසාදිතයින් 150 දක්වා ඉහළට