IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කුමන රටක සිට පැමිණියත් හෙට දහවල් 12 ට පෙර ලියාපදිංචි වෙන්න

(ඉන්දිකා රාමනායක)

කුමන රටක සිට ශ්‍රී ලංකාවට  පැමිණි පුද්ගයෙක් වුවත්  හෙට (1) දහවල් 12.00 ට පෙර අනිවාර්යෙන්ම පොලීසියට පැමිණ ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.
 
ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගන්නා බවද අජිත් රෝහණ මහතා කීය.
 
මාර්තු 16 සිට ශ්‍රී ලංකාවට පැමිණි සැමගේ නම් සහ ලිපින තිබෙන බවත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින ස්ථාන වැටලීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
 



අදහස් (1)

කුමන රටක සිට පැමිණියත් හෙට දහවල් 12 ට පෙර ලියාපදිංචි වෙන්න

de silva Tuesday, 31 March 2020 09:52 AM

පිට රටින් එනකොට ටෙලිෆෝන් නොම්මර, ඊමෙල් සහ ලිපිනය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ , කරන්න තිබෙන හොඳම දෙය , පොලිසියට හෝ ග‍්‍රාමසේවකට ඔය කියන ලිපිනයට ගිහින් අදාල පුද්ගලයා ඉන්නවද කියල සොයල බලන එක.... එතකොට පෙනෙනවා පැනල ගිහින් ඉන්නේ කවුද කියල ?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 155 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site