(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් සහ කෝපා කමිටු පිහිටුවීම පස්සට අදින්නේ පක්ෂෙට එහි සභාපති ධුර දෙන්නට වෙන නිසා දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
කෝප් සහ කෝපා කමිටු තවමත් පිහිටුවා නැහැ. මේවා පස්සට අදින්නෙ ඇයි? මේ කමිටු සභාපති ධුර විපක්ෂයට දෙන්න තියෙන අවස්ථාව නැති කරන්නද මේ හදන්නේ.
සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:-
කතානායක විදේශ ගතව සිට පැමිණි සැනින් කෝප් සහ කෝපා කමිටු ප්‍රකාශයට පත් කිරීමට එකඟතාව පළ වී තිබෙනවා.එතුමා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝප් - කෝපා පස්ස ගහන හේතුව නලින් කතා කරයි