IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්දකාඩුවෙන් පැනගිය 102 ක් කොටුවෙති

( නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන   ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 

අත්අඩංගුවට ගත් රැඳවියන්  හිඟුරක්ගොඩ, මීගස්වැව, පොළොන්නරුව, පුලස්තිපුර.යන පොලිස් ස්ථානවල රඳවාගෙන කට උත්තර ලබාගැනීමට යොමු කර ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.

පලාගිය සැකකරුවන් කොළඹ, මීගමුව, යාපනය, මහනුවර, යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු විස්සත් හතළිහත් අතර වයසේ පසු වන්නන් බවද පොලිසිය පවසයි.  

පැනගිය රැඳවියන්ගෙන් තිස්හයදෙනෙකු තවදුරටත් අතුරුදහන් වී ඇති බව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතාගෙන් කළ විමසීමකදීම සඳහන් කළේය.



අදහස් (2)

කන්දකාඩුවෙන් පැනගිය 102 ක් කොටුවෙති

රංබොඩ Tuesday, 12 December 2023 12:50 PM

පුනුරුත්තාපනය වන වැරදි කරුවන්ගෙන සියයට එකක්වත් නිවැරදි වෙනවද දන්නෙ නෑ. අපරාදෙ අහිංසක නිවැරදි මහජනතාව ගෙ මුදල් කියලත් හිතෙනවා. මොවුන්ව නඩත්තු කරන්න එපැයි.

:       0       4

janis Tuesday, 12 December 2023 01:18 PM

ජේලර් ටික කූඩු කරල පැනගිය වීරයන්ට ජේලර් කම දෙන්න .

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 143 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site