(ප්‍රසන්න පත්මසිරි)
කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලිග්නයිට් කූරු51ක්, විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්, ඇමෝනියා කිලෝග්‍රෑම්ස් 15ක් පුද්ගලයකු සැකපිට 09 දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලැබුන තොරතුරකට අනුව නිළධාරීන් මාලියද්ද ගම්මානයට ගොස් සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදි පුපුරණ දව්‍ය හා උපකරණ සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
අඩංගුවට ගත් සැකකරු සන්තකයේ පුපුරණ දව්‍ය තබා ගැනීමට හේතුවක් ඔහු පොලිසියට පවසා නොමැති අතර පරීක්ෂණ කටයුතු සිදුකර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කන්දකැටියේ නිවෙසකින් වෙඩි බෙහෙත් සොයා ගනී
Bamunuarachchi Thursday, 09 February 2023 11:43 AM
ජෙප්පෝ වැඩට ලැහැස්ති වෙනවා වගෙයි.
Hafeel Thursday, 09 February 2023 12:37 PM
මින්නේරිය හමුදා කඳවුරෙන් T56 ගිනි අවි 133 පන්නලා. ඒකෙන් කොටසක් පාතාලයට විකුණලා. එම ගිනි අවිවලින් බහුතරය ඝාතනයට ලක් කරන්නේ මොන ජන කොටස්ද කියලා බමුණු නොදන්නා එක මෝඩකමක්...!.
A.kThursday, 09 February 2023 01:19 PM
ජාතිවාදය ඇවිස්සුවොත්, මිනිස්සු බයකළොත් වාසිය කාටද? අපි නම් ආයේ රැවටෙයි ඕවාට...
Vira Thursday, 09 February 2023 01:18 PM
මෙන්න රටේ ආරක්ෂාව අනතුරේ... රට බේරගන්න පොහොට්ටුවට දෙමු... එහෙමද හිතන්නේ... නෑ කොටි ගැහුවත් ආයේ මේ අයට නම් දෙන්නේ නැහැ.
fairoos Thursday, 09 February 2023 03:18 PM
ඡන්දයක් ලග ඒනව වගෙයි.