IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුඩු ගෙනා විදෙස් ජාතිකයෝ දහයක් දිවි ඇති තෙක් හිරගෙට

මත්කුඩු කිලෝ 146ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණය   ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළේය. 

ඉරාන ජාතිකයන් 9 දෙනකු සහ පාකිස්තාන ජාතිකයකුට මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත. 

2016 වසරේ  මෙම විදෙස් ජාතිකයන් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

 



අදහස් (3)

කුඩු ගෙනා විදෙස් ජාතිකයෝ දහයක් දිවි ඇති තෙක් හිරගෙට

Perera Wednesday, 23 October 2024 11:29 PM

දැන් ඉතිං මහජන මුදලින් නඩත්තු වෙවී දිවි ඇති තෙක් හිරේ. මේ වගේ වැරදිවලට මරණ දඩුවම පමුණුවලා මෙවාගේ උන්ව ඉවර කරලා දාන්න.

:       0       11

Bunny Preena Thursday, 24 October 2024 08:59 AM

මොවුන්ව අත්අඩංගුවට පත්වුණු නිසා ලක්ෂ ගානක තරුණ තරුණියන් මොවුන් නිසා පීඩාවට පත්වෙන එක යම් තරමකට පාලනය කිරීමට හැකි වීම සතුටට කරුණක්

:       0       3

de silva berlin Thursday, 24 October 2024 02:02 PM

මොවුන්ට ලැබිල තිබෙන මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැරිනම් ඔවුන්ව අදාල රටවලට භාර දෙන්න , එම රටවල විසින් කිසිම පැකිලීමක් නැතුව දඩුවම ක්‍රියාත්මක කරවී , කන්න බොන්න දිදී ඔවුන්ව මෙහෙ තියා ගන්න එකේ තේරුමක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site