(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මන්නරමේ සිට මීගමුව දක්වා බෝට්ටු මගින් සිදුකරන කේරළ ගංජා ජාවාරමක් වටලා රුපියල් කෝටි 6 ට ආසන්න වටිනා කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අද (31) මීගමුවේ දී පනාදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිට පවසයි.
සැකකරුවන් දෙදෙනා සමග කේරළ ගංජා කිලෝ 300 ට ආසන්න ප්‍රාමණයක් තිබී ඇති අතර ඒවා පාර්ෂල් 110 ක් වශයෙන් අසුරා තිබු බවද පොලිසිය පවසයි.
මන්නාරමේ සිට බෝට්ටු මගින් ධීවර කටයුතු මුවාවෙන් බෝට්ටු මගින් කේරළ ගංජා මීගමුව දූව ප්‍රදේශය වෙත රැගෙනවිත්, එහි පා`ථ ඉඩමක මෙම කේරළ ගංජා ඇසුම්වල අසුරා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත බෙදා හරින බවද පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝටි 6 ක කේරළ ගංජා මීගමුවේදී අල්ලයි