
(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(11) නියෝග කළාය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී බහු දින යාත්‍රාවක සිටියදී අත් අඩංගුවට ගත් සැකකාර ධීවරයන් අටදෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිතව බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 67යි ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 191යි ග්‍රෑම් 752ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 20ත් 58ත් අතර වයස්වල පසුවන හික්කඩුව, අහුන්ගල්ල, බේරුවල, ගෝනාපීනුවල සහ අළුවල ප්‍රදේශවල පදිංචිකරුවෝ ය.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්