IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටියේ ඝාතන කොන්ත්‍රාත්තුව ඔත්තුවෙන් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඩීජී සුගතපාල) 

රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව  සිටි  පුද්ගලයෙකු ගිනි අවියක්  සහ ජීව උණ්ඩ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටි 56 ගිනි අවි වලට යොදනු ලබන ජිව උණ්ඩ 6 ක් පොලිස් භාරයට ගෙන ඇත.

හබරාදුව මීපේ ප්‍රදේශයේ පදිංචි හොරයින් මත්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටින පුද්ගලයකු  ට අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු  කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත්ඒ සඳහා  රුපියල් කෝටියක  මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

කෝටියේ ඝාතන කොන්ත්‍රාත්තුව ඔත්තුවෙන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site