

(ගයාන් සූරියආරච්චි සහ වී.ඒ. නිශ්ශංක)
කටුනායක ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ජුකී මැෂීන් අමතර කොටස් අලෙවි සැලක හිමිකරුට වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරයි.
(ඡායාරූප: වී.ඒ. නිශ්ශංක)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටුනායක වෙඩි තැබීමකින් අයෙක් මරුට
යෝගා Tuesday, 08 April 2025 12:58 PM
අන්රයියේ, ඔන්න පාතාල පුනරුදය නැගලම යනවා.
Perera Tuesday, 08 April 2025 02:55 PM
ඔවුනොවුන් මරාගත්තාම පාතාල ප්‍රශ්නේ නොබෝදිනකින් ඉබේටම අඩුවෙලා යාවි.
ගුණරත්න Tuesday, 08 April 2025 04:53 PM
පුනරුදේ තමා