IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොග්ගල වෙළඳකලාපයේ තවත් 6 කට කොරෝනා

(සුමතිපාල දීයගහගේ )

කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක තවත් සේවිකාවන් හය දෙනෙකුට කොරෝනා වයිරසය  ආසාදනයවි ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ එම  වයිරසය ආසාදනයවී ඇත්තේ කහවැන්නගම, නාකන්ද, වැවිලිහේන, වැලිපිටිය සහ  ගාල්ල යන ප්‍රදේශවල පදිංචි කොග්ගල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකටය.

මෙම ආසාදිතයින් ප්‍රතිකාර සදහා රෝහල්ගත කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන ඇත.

මේ අතර මෙම ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 40 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

  

 



අදහස් (0)

කොග්ගල වෙළඳකලාපයේ තවත් 6 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site