(කාංචන කුමාර ආරියදාස)
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද( 29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයෝ පවසති.
ඒ අනුව අද( 29 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති. බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම එළවළු තොග ලැබීම අඩු වී ඇති බව ඔවුහු අවධාරණය කරති.
අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 800 ක් 900 ත් අතර පැවතිනි . රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 250ත් 200 ත් වැනි මිලකට ත් වට්ටක්කා කිලෝව රුපියල් 160 ත් 170 අතර මිලකට අලෙවි වෙයි. විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 230ත් 270 වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි
ඒ අනුව පසුගිය දා ලීක්ස් කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද ඉහල ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද( 29 ) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය
බෝංචි 350 -400
ලීක්ස් 250- 270
කැරට් 160 - 270
ගෝවා 100 - 130
තක්කාලී 280-300
රාබු 60- 120
කැකිරී 50- 80
පිපිඤ්ඤා 100-110
වැටකොලු 160 - 240
බණ්ඩක්කා 50 - 60
පතෝල 150 - 200
වම්බටු 350 -400
අමු මිරිස් 850-1000
මැකරල් 150 - 250
මාළු මිරිස් 550- 750
දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එළවලු මිල ඉහළට
chandare Sunday, 29 December 2024 10:59 AM
බලන්නකෝ සීයාට බැරිවුණානේ අඩුම තරමින් මාස 6ක් කන්න ඕනෑකරන එළවලු ටික වවලා යන්න. දැන් බලන්නකෝ මාලිමාවේ අපේ ආණ්ඩුව ගෙදර යන දාට අවුරුදු 6 ක් කන්න ඕනෑ කරන බිත්තර, හාල්, පොල්, එළවලු විතරක් නෙවෙයි කන්න හත අටක් වගාකරන්න ඕනෑකරන වතුරත් ජලාශවල ඉතිරි කරලයි යන්නේ...
Kolitha Sunday, 29 December 2024 09:03 PM
නියමයි සහෝදරයා. පුනරුදය පෙනෙන මානයේ...