IMG-LOGO

එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදාදීම සඳහා නිර්දේශ කළ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණයේදී  වාසි ලබාගැනීමට දේශපාලන ආධාරකරුවන්ට බෙදා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු  නියෝජ්‍ය අමාත්‍ය  එස් එම් චන්ද්‍රසේන   සැකකරු  අගෝස්තු 01 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය. 

අල්ලස් කොමිස මේ විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකළ මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසටද  අල්ලස් කොමිසමට නියෝග කළාය.

 



අදහස් (0)

එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site