(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (එච්.එන්.ඩී.ඊ.) පවතින ගැටලුවට විසදුම් ඉල්ලා එම ආයතනයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් සහ ගුරුවරු බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (4) පස්වරුවේ විරෝධතාවක නිතර වූහ.
‘එච්.එන්.ඩී.ඊ. අපේ ගුරු අයිතියට අත නොතබනු’ සහ ‘ගැසට් ආවා උපාධියට එතකොට එච්.එන්.ඩී.ඊ. කෝ?’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එච්.එන්.ඩී.ඊ. සිසු සිසුවියෝ ගැටලුවලට විසඳුම් ඉල්ලති
Lal Monday, 04 December 2023 06:13 PM
තේරුමක් නැති පාඨමාලා .. වහලා දාන්න....!
D Tuesday, 05 December 2023 08:11 AM
එතැනට ගිහිල්ලත්... ඔක්කොම සිහිය නැතිව ෆෝන් දිහා බලාගෙන ඉන්නේ...
Shirani Hettiarachchi Tuesday, 05 December 2023 12:42 PM
මම මෙම පාඨමාලාව හදාරන්න වාසනාව ලැබුන සිසුවියක්. මෙම පාඨමාලාවේ උගත් දෙයින් විශාල සිසු පරපුරකට ඉලෙක්ට්‍රොනික් තාක්ශණය සම්බන්ධයෙන් උපදේශිකාවක් ලෙස අවුරුදු 31 සේවය කරල දැන් විශ්‍රාමිකයෙක්. මෙම පාඨමාලාව තවදුරටත් පවත්වාගෙනයාම අත්‍යාවශ්‍යයි.
Bamunuarachchi Wednesday, 06 December 2023 08:28 AM
මොවුගේ ඉල්ලීම් අල්ලාගෙන ඉන්න ප්ලැකාඩ් වල නැහැ. ඉතින් අපි කොහොමද කමෙන්ට් කරන්නේ? අපිට කියන්න තිබෙන්නේ බෝඩ් අල්ලාගෙන ඉඳලා බඩගිනි උනාම ගෙදර පලයල්ලා කියලා. දැන් මේ උද්ගෝෂණ රජයට විහිළුවක් වෙලා.