IMG-LOGO

‘උපත් -මරණ ලියාපදිංචියට කලබල වෙන්න එපා’

( දිල්රුක්ෂි ග්‍රේරු )
 
 උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්  අනවශ්‍ය කලබලයක් ඇති කරගතයුතු නොවන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මහජනයාට දැනුම් දී තිබේ.
 
1951 අංක 17 දරණ  උපත් හා මරණ ලියාපදිංචි පනතට අනුව උපතක් සිදු වී මාස තුනක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මගින්ද,පසුව උපත සිදු ස්ථානය අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින්ද උපත ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී
 
 මරණ ලියාපදිංචියේදීද  මින් පෙර චක්‍ර ලේඛයක් මගින් සියලු පළාත් පාලන ආයතක දැනුම්වත් කර ඇති අතර මරණ සහතික හෝ  පහත නිවේදනයේ  සඳහන් කර ඇති ලේඛන තුනෙන් එකක් ලබාගෙන අදාළ මරණයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමිය වෙන් කර දෙන ලෙස පළාත්  පාලන ආයතන නිලධාරීන්ටද උපදෙස් දී තිබේ.
 
රට තුළ පවතින තත්ත්වය සමඟ අතවශ්‍ය සේවාවන්ට අදාලව උපත් ,මරණ ලියාපදිංචිය සඳහා මහජනතාව දැනුම්වත් කිරීමට මෙම නිවේදනය නිකුත් කර ඇත.
 
මේ සම්බන්ධව රෙජිස්ට්‍රාර් දෙපාර්තම්න්තුව මගින් විස්තර සහිතව  නිකතු කරන ලද නිවේදනය පහත පරිදි වේ.



අදහස් (0)

‘උපත් -මරණ ලියාපදිංචියට කලබල වෙන්න එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site