IMG-LOGO

උද්ඝෝෂකයෝ ’’කාල්ටන්’’ වටලති

(ආරියදාස කොඩිතුවක්කු)

සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.

තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.



අදහස් (7)

උද්ඝෝෂකයෝ ’’කාල්ටන්’’ වටලති

සරා Monday, 04 April 2022 11:52 AM

වැරදි තැනකටද මන්ද ගිහින් තියෙන්නෙ. බෝර්ඩ් එකේ තියෙන්නෙ "කෙවිල්ටන්" කියල නේද?

:       0       0

Shan Monday, 04 April 2022 11:56 AM

අති විශිෂ්ඨයි...!

:       10       81

Lalith M Monday, 04 April 2022 12:15 PM

මහින්ද යා යුතුයි.

:       0       0

කිරි පුතා Monday, 04 April 2022 12:32 PM

රටටම හෙන ගැහුවත් තම සාක්කු පුරව පුරවා හිටපු කළු කබා කාරයිනුත් පෙරට ඇවිත්. රාජපක්ෂ විරෝධය ජනතාවගෙන් වෙන කට්ටියක් අරගෙන රටම විශාල විනාශයකට තල්ලු කරගෙන යන්න හදනවා. කාට විරුද්ධව කටයුතු කලත් කමක් නෑ. කෝලහල ඇතිකරලා රට ගිනි නොතියා.

:       0       0

Palitha Rathnayaka Monday, 04 April 2022 12:54 PM

මහින්ද යන්නේ නෑ ,ගහේ අතු කපලා අලුත් අතු දාන්නයි සූදානම, මහින්ද ගෙදර යනකම් ප්‍රස්නයට විසදුමක් නැත. 20 අවලංගුකර 19 නැවත ගෙනාඅයුතුයි. නැත්නම් ඒකාදිපති වියරුව අවසන්කල නොහැක.

:       0       0

de silva Monday, 04 April 2022 01:17 PM

කරුණාකර අනෙක් දේශපාලන පක්ෂවල සාමාජිකයන්ද පක්ෂ, පාට අතහැර දමා කලු ඇඳගෙන, මේ උද්ඝෝෂණයට සහභාගි වෙන්න...!

:       6       41

nanda Monday, 04 April 2022 02:09 PM

පවුලක් එකතු වෙලා රටම කෑවා...!

:       3       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 336 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site