පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව මෙම ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය නොතකමිනි.
චන්ද්‍රිකාව උතුරු කොරියානු හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.
එසේ වුවත්, චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කර ඇත්තේ රුසියාවේ සහාය ඇතිව යැයි දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උතුරු කොරියා චන්ද්‍රිකාව ධවල මන්දිරයේ ඡායාරූප අරන්
Aravinda Monarawila Tuesday, 28 November 2023 08:50 AM
අමෙරිකවට පුලුවන් නම් ලොකෙ ඔනැම තනක තියන හමුඩා කදවුරු අදි ආරක්ශිත කලාප නිරික්ශනය කරන්න එවා චායරෑප ගත කරන්න හා තොරතුරු රස් කරන්න අනිත් රටවල් වලටත් අමෙරිකාව හා අනිකුත් බටහිර රටවල් සම්බන්දයෙන් එසේ කරන්න අයිතියකුත් තියෙනවා.
R K.M.AZWAR KHAN Tuesday, 28 November 2023 09:46 AM
මිහිතලයේ වීරයාට
Lakmal Tuesday, 28 November 2023 10:15 AM
දැන් අපිට කිරිබත් උයන්න කියලද කියන්නේ ?
නිහාල් පිරිස් Thursday, 30 November 2023 10:24 AM
ලෝක ජනගහනය වැඩියි