(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පලස්තීනයේ අල් කුඩ්ස් රෝහලේ සංචාරයක් සිදු කරන අතර තුර ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ එම රෝහල ආසන්නයේ පිපිරීම් දෙකක් සිදුවන අයුරු දැක්වන වීඩියෝවක් පලස්තීන රතු අඩසඳ සංවිධානය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
එසේම ඊශ්‍රායල හමුදා පලස්තීනයේ අල්-ශිෆා සහ අල්-කුඩ්ස් රෝහල් ආසන්නයට ඊයේ(22) ගුවන් ප්‍රහාර එල්ල කළ බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.
https://twitter.com/PalestineRCS/status/1716224980491374908
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඊශ්‍රායලයෙන් පලස්තීන රෝහලක් අසලට ප්‍රහාර
Anuradhini Monday, 23 October 2023 04:56 PM
තිරිසන් ඉස්රායල් කාරයෝ.ජේසුස් වහන්සේව පාවාදුන්න අපරාධයට ඕකුන් සියලුදෙනාම මේ ලෝකෙන් දවසක තුරන්කරනවාලු.දෙවියන්ටත් එපාවූ මේ නරුමයින්ගේ බොරු හොඳ ගායනාකරන " නුගත් මෝඩයින් " මේ ලංකාවෙත් ඉන්නවා.හිට්ලරවා මිනීමරු ඝාතකයෙක් කලේ මේ යුදෙව්වන් විසින්මයි.එදා සාමාන්‍ය ජර්මන් ජාතිකයින්ට මස් කෑල්ලක් සල්ලිවලට අරගන්න බැරි වන ආකාරයට භාණ්ඩවල මිලවැඩිකොට මහා ඒකාධිකාරයක් කරගෙන ගිය මේ යුදෙව්වන්ව විනාෂම කරලාදමන්නයි හිට්ලර්ට ඕනාවුනෙ.ඉතිහාසයේ කිහිප වතාවක්ම සමුල ඝාතනයට ලක්වුණා මේ යුදෙව්වන් ආයෙත් වරක් පාඩමක් ඉගෙනගනිවී.
චන්දන Monday, 23 October 2023 05:27 PM
මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා හමාස් කට්ටිය ඊශ්‍රායෙල් හමුදා නිලධාරින් පණපිටින් ගිනි තියෙන දර්ශන. එහෙම එකේ මේ විදියට ගහන එක තව හොඳයි. කොහොම නමුත් සාමාන්‍ය ජනතාව වන්දි ගෙවන්නේ හමාස්ලා කරන වැඩ නිසා...