IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල 180 ක්

ඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක විය. එහෙයින් මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලය හැකිවිය.

එසේ වුවත්, අනතුරු ඇඟවීමේ නළා නාද වෙද්දී ඊශ්‍රායල වැසියන් බියට පත් වී ආරක්ෂක ස්ථාන වෙත දිවගිය අයුරු දකින්න ලැබුණි.

ඉරාන මිසයිල ආරක්ෂක පද්ධතියට හසු නොවුණු මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත වූ නමුත් එයින් සැලකිය යුතු හානියක් සිදු නොවුණු බව ද පැවැසෙයි.



අදහස් (7)

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල 180 ක්

Mohan Wednesday, 02 October 2024 05:25 AM

ඉරානය ලෝක සිතියමින් අතුගා දැමිය යුතුයි.

:       4       8

ජිල්බු Wednesday, 02 October 2024 06:56 AM

ඉතුරු 20 කෝ? එහෙත් ඉන්නව වගේ Mr 10% කෙනෙක් :)

:       2       17

eresh Wednesday, 02 October 2024 09:09 AM

ඉරානය සුපිරි කෑමක් අභියස

:       6       15

නම*Wednesday, 02 October 2024 12:03 PM

හලාල්නම් අවුලක් නෑ...!

:       1       13

Putin Wednesday, 02 October 2024 11:58 AM

යුද්ධයේ අවසානය ආරම්භ විය. ඊශ්‍රායල් අහසේ ගිනිකෙළි...!

:       0       5

ජයනාත් Wednesday, 02 October 2024 01:12 PM

මේ දරුණු ප්‍රතිවිපාක අපිට විඳින්න වෙන්නේ. එනිසා මේ යුද්ධයට කාලකණ්නි සතුටක් ගන්න එපා.

:       1       4

Teeth Doctor Wednesday, 02 October 2024 01:47 PM

අඬන එකෙන් වැඩකුත් නෑනේ, නේද? අපායේ ගියත් හිනාවෙලා ඉන්න කියලා දොස්තර මහත්තයා කියලා තියෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site