IMG-LOGO

ඉන්ධන නැතිව කඩවතින් මහනුවර පාර වහයි

(චතුරංග ශ්‍රී චන්ද්‍රසේකර)

කඩවත පොලිසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසලින් කොළඹ - මහනුවර මාර්ගය අවහිර කරමින් වාහන රියැදුරෝ පිරිසක් මේ මොහොතේ විරෝධතාවක නිතරව සිටිති. 

දින තුනක් තිස්සේ රියැදුරන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් කෝපයට පත් රියැදුරන් වෙනත් විකල්පයක් නැතැයි පවසමින් මෙසේ ප්‍රධාන  මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලුණහ.

මහනුවර දෙසින් එන සියළු වාහන කඩවත නගර මධ්‍යයෙන් විකල්ප මාර්ග හරහා ගමන් කරවීමට පොලිසිය පියවර ගෙන ඇත.



අදහස් (1)

ඉන්ධන නැතිව කඩවතින් මහනුවර පාර වහයි

Rohana Wednesday, 06 April 2022 10:09 PM

අද ඉන්ධන හිගවීතිබෙන්නේ අවශ්‍යතරම් ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නැතිවීමයි. රටේ ඩොලර් සංචිත නැතිවන මට්ටමට රට කාබාසීනියා කරල තියෙන්නෙ. අළුත්ම පාලකයෙකුට පමණයි මෙ රට වැටී ඇති තත්වයෙන් ගොඩගත හැක්කේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site